මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති සැපයුමට ඇතිවූ බාධා මධ්‍යයේ, රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට කඩිනම් සැලසුම් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකට අදාළ අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් එක්වූ අතර, බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කරමින් රාජ්‍ය...

