‘මෙය විශාල මිල වැඩි කිරීමක් නොවේ සීමිත වැඩි කිරීමක්’ වැඩි වූ තෙල් මිල ගැන අමාත්‍ය නලින්ද පැවසූ දේ – 11.03.2026

ඊයේ (10) දින පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ රජයේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා විසින් තෙල් මිල වැඩිවීමට හේතු සහ ඒ සදහා රජය ගන්නා පියවරයන් පැහැදිලි කරන ලදී. ඔහු සඳහන් කරන ලද්දේ ලෝක වෙළඳපොළේ බොර තෙල් සහ පිරිපහදු තෙල් මිල ඉහළ යාමත් සමග, රජය තෙල් ආනයනයේදී අමතර...