සෑම වසරකම මාර්තු පළමුවන දිනට යෙදෙන ජාත්‍යන්තර රෝද පුටු දින සැමරුම මෙවර රාගම රක්තවාතවේද හා පුනරුත්ථාපන රෝහල් පරිශ්‍රයේදී අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. "සංචලතාව බලගැන්වීම – සැමට ඇතුළත්වූ අනාගතයක් ගොඩනැගීම" යන්න මෙවර තේමාව කර ගනිමින් මෙහිදී ජපානයේ සකුරා ආයතනයෙන් පරිත්‍යාග ලෙස ලැබුණු රෝද පුටු කිහිපයක් ආබාධ සහිත පුද්ගලයින්ට සංඛේතවත්ව ලබා...

