පොලිස් විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට. – 02.03.2026

දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබන කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි දිවයින පුරා අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ඊයේ (01) දිනයේදී පරික්ෂා කරන ලද 30166ක පුද්ගලයින් අතරින් පුද්ගලයින්...