පසුගිය (27) දින වෙළගාන සමෘද්ධි කළාපයට අයත් ග්‍රාම නිලධාරී වසම් වල "ප්‍රජා ශක්ති" ප්‍රජා සංවර්ධන සභා කාරකසභා සඳහා පුහුණු වැඩසටහනක් දිවුලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. ඩී කුමාරි මහත්මියගේ මෙහෙයවීමෙන්...

