කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පෙබරවාරි 26 වන දින ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරීමේ විශේෂ උත්සවයක් ශ්‍රී ලංකා – ඉන්දියා සංගමය විසින් සංවිධානය කරන ලදී. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උත්සව අවස්ථාව අමතමින් සදහන් කරන ලද්දේ , ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනය කරා යන ගමනේදී...

