“ගොඩනඟමු ශ්‍රී ලංකා” තේමාව යටතේ අද (04) දින පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. ''රට ගොඩනැගිම සදහා තිර අදිටනකට එන්නේ නම්, අපේ මානව සම්පත ලොව ඕනෑම ජාතියක් සමග ගැටී ජයගතහැකි වන මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි." මෙසේ...

