ආනන්ද පාලිත – සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය

මාලිමාවේ ආර්ථික ප්‍රධානී සුනිල් හඳුන්නෙත්ති ප්‍රබල ප්‍රකාශයක් කර සිටිනවා. ඔහු පවසනවා ආයතන විකිණීම එසේ නැත්නම් රජයේ මුදල් අච්චු ගැසීම, මේ දෙකම රනිල් වික්‍රමසිංහ කරනවා කියලා. මේ දෙකටම ජවිපෙ දිගින් දිගටම කිව්වා 76 වසරක දූෂිත භූමිකාව කියලා. නමුත් කවුරුත් නොකරපු දේ මාලිමා රජයක් යටතේ කරන්න වෙනවා කියලා සුනිල් හඳුන්නෙත්ති කියනවා. මේ රටේ කවුරුත් දන්නවා අසරණ පොඩි මිනිහාගේ සිට සාමාන්‍ය ඉතිරිකිරීමේ තැන්පතු වලින් තමයි බැංකු පද්ධතිය පාලනය වෙන්නෙත් රජය පාලනය වෙන්නෙත් කියලා.

ආනන්ද පාලිත මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>