පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ඔවුන්ගේ පොලී අනුපාතයන් අඩු කරන්න එකඟ වෙලා කොන්දේසි දාලා තියෙනවා. එකක් තමයි මේ දූෂණය සහ නාස්තිය පිටුදැකීමට පිළිගත්, ක්‍රමවත්, වේගවත් යාන්ත්‍රණයක් හදන්න කියලා.

ආණ්ඩුව මේකට එකඟ නොවීම නිසා තමයි දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි වාරිකය ඇතුළු ණය ප්‍රතිව්‍යුහගත කිරීම්ප්‍රමාද වෙමින් පවතින්නේ. ආණ්ඩුව ඇයි මේ දූෂණය පිටුදැකීම සඳහා වූ ස්ථිරසාර පිළිවෙත් සහිත වැඩපිළිවෙලකට බය වෙන්නේ. වර්තමාන ආණ්ඩුවත් පහුගිය රාජපක්ෂ ආණ්ඩුව වගේම අන්ත දූෂිත ආණ්ඩුවක්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>