හසාරා ලියනගේ
“අපි සාමාන්‍යයෙන් පළාත් පාලන ඡන්දයට වචනෙට කියනවා, පුංචි ඡන්දය කියලා. මේ පළාත් පාලන ආයතන වලට ඡන්දය දෙන කොට, අපි පුරුදු වෙලා ඉන්නවා, ගමේ ඡන්දේ නිසා, හිතවත්කම් වලට, අසල්වැසියට, යාළුකම් වලට ඡන්දේ දෙන්න. හැබැයි මේ පාර එහෙම කරන්න බැහැ. මොන හිතවතා ආවත්, බලන්න හිටගෙන ඉන්න තැන. හිටගෙන ඉන්නේ අපි කතිර දෙකකින් ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක නම් ඔවුන්ගේ භාවිතය ගැන අපිට තවදුරටත් කතා කරන්න දෙයක් නැහැ. ඒ අයට තමන් සම්බන්ධවත් ප්‍රතිපත්තියක් නැතුව, අපිට පුළුවන්ද ප්‍රතිපත්තියක් ඇතුව ගමක් භාරදෙන්න?”
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හසාරා ලියනගේ මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>