විපක්ෂනායක සජිත් ප්‍රේමදාස

ස්වාධීන රුපවාහිනියේ ගිහිල්ලා නටපු නාඩගම නිසා මාලිමාවෙයි, අලියගෙයි ඩීල් එක ඔප්පු උනා. මට හැත්තෑ එක් වතාවක් කිව්වා ඔක්තෝම්බර් විසිපහ කුමන්ත්‍රණයට පෙර සහ පසුව අගමැතිකම ගන්න කියල. මම කිව්වා මට එපා කියලා. මම තනතුරු වලට යන්නේ පොදු ජනතාවගේ ආශිර්වාදය මත. දැන් කියනවා අගමැතිකමහරි ජනාධිපතිකමහරි මට භාරගන්න තිබුණලු. මට වුවමනාවක් තිබුණේ නැහැ රට බංකොලොත් කරපු රාජපක්ෂලාගේ ප්‍රධාන ආරක්ෂකයා වෙන්න. සක්විති රජකම දෙනවයි කිව්වත් සජිත් ප්‍රේමදාස කාත් එක්කවත් ඩීල් නෑ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ජනතා හමුවකදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>