පාර්ලිමේන්තු සැසිවාරය
එදා ඒ ම්ලේච්ඡ මිනීමැරුම අධිකරණ සභාව තුළ සිද්ධ වෙනකොට එදාම දවල් මාධ්‍ය අංශ ගණනාවක් එයට සම්බන්ධ වුණු ඒ කාන්තාවගේ කලර් ෆොටෝ එකත් එක්ක තිබුණු ඒ බුද්ධි අංශ වාර්තාව ආරක්ෂක අංශවලට නීතිය හා සාමය අංශවලට ලැබිලා තිබුණා. මේක බරපතල ප්‍රශ්නයක්. මේ ජාතික ආරක්ෂාව පිළිබඳව තොරතුරු ලැබී තිබියදීත් වර්ණ ඡායාරූපයකුත් සමඟ ඒ වාර්තාවක් ලැබී තිබියදීත් මේ වගේ ආරක්ෂක බිඳ වැටීමක් පිළිබඳව මං හිතන්නේ පැහැදිලි විස්තරයක් රටටත්, මේ සභාවටත් අවශ්‍යයි.
නීතීඥ වෙස් ගත් කාන්තාවගේ වර්ණ ඡායාරූපය නිසා මතු වූ දේ..
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>