අගමැතිනි හරිනි අමරසූරිය.

අපි කාලයක් තිස්සේ අපේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ ලෝකයේ වෙන රටවල් එක්ක සංසන්දනය කරන විට හොඳ තත්ත්වයක තිබ්බත් අපිට අභියෝග ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි සාර්ථකව බෝවන රෝග වළක්වා ගැනීමටත් ඒවට ප්‍රතිකාර කිරීමටත් සෞඛ්‍ය වර්ධනය තුළ අපි ඉතාමත්ම සාර්ථකව පහ කරලා තියෙන අතර අද තියෙන ඒ සංකීර්ණ තත්ත්වයන් තුළ නිර්මාණය වෙලා තියෙන සෞඛ්‍ය ගැටළුවලට අවශ්‍ය පරිදි අපි විසඳුම් හොයලා නෑ. අපිට තව දුරක් තියෙනවා. ඒ වගේම තමයි අපි හිතනවා අතිශයෙන්ම වැදගත් මානසික සෞඛ්‍ය වර්ධනය, මානසික සෞඛ්‍ය ශක්තිමත් කිරීම මානසික සෞඛ්‍ය සඳහා ඇති සේවාවන් දියුණු කිරීමත් අපිට විශාල අභියෝගයක් තියෙනවා. ඒ සඳහාත් ඔබේ දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>