නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර

“අද විපක්ෂයට වෙලා තියෙන්නේ මැරුණු අශ්වයාගේ තියරි එක. මේ රටේ පුරවැසියෝ මේ රටේ ජනතාව, මේ රටේ තරුණ පරම්පරාව, මේ රටේ අම්මලා, තාත්තලා සියලු දෙනා අවදි වෙලා. ඒගොල්ලන්ගේ අශ්වයා දැන් මිය ගිහිල්ලා, වල දාලා තව මාස ගණනක් ඉවර කරලා තියෙනවා. ඒ දේශපාලනය දැන් අද අවසන් කියන එක තමයි අද විපක්ෂයට වෙලා තියෙන්නේ. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? මැරිච්ච අශ්වයෙකුට පණ දෙන්න බලාගෙන දැන් කයිය ගහනවා.”

නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ජනරැළියකදී සිදුකළ ප්‍රකාශය

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>