පරිසරය පිරිසිදු කිරීම මේ ව්‍යාපෘතියේ එක පැතිකඩක් පමණක් බවත් සමාජීය පිරිසිදු කිරීමේ කටයුත්ත සහ ආචාර්ය ධර්ම පැත්තෙන් මිනිස්සුන්ගේ ආකල්ප පිරිසිදු කිරීමත් Clean Sri Lankaහි කොටසක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි පවසයි. එසේ පැවසුවේ වාද්දුව වෙරළ සංකීර්ණය පිරිසිදු කිරීමේ කටයුත්තට සහභාගි වෙමිනි