පාර්ලිමේන්තු සැසිවාරය

“රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට අද්යාපන අමාත්යංශය නෙවෙයි, මුදල් අමාත්යංශය තුළ, අමාත්‍යංශ ගණනාවක තොරතුරු හොයාගෙන, නිවැරදිව අපි ස්ථිරසාර විසඳුමක් ලබා දිය යුතු නිසා අපි ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. කොහොමත් අපි අයවැය විවාදයේදීත්, මේ ගැන මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂයේ දීත් වැඩිදුර කරුණු කියනවා. මේකට ආණ්ඩුව හැටියට අපි කැබිනට් අනුකමිටු, ඒ වගේම ලේකම් කමිටු පත් කරලා මේ ගැන ක්‍රියාවලියක් කරගෙන යනවා. ඉතින් මේකට සමහර තොරතුරු ගන්න අමාත්‍යංශ කිහිපයක් සම්බන්ධීකරණය කරගන්න ඕනේ. ඒක නිසා තමයි කාලයක් ඉල්ලුවේ. සතියක් යන්නෙත් නැහැ ඊට කලින් අපි උත්තර දෙනවා.”

පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>