ටිල්වින් සිල්වා

“අපේ රට විනාශ කරපු දේශපාලන පක්ෂ දැන් දේශපාලන පිටියෙන් අයින් වෙලා යන්න පටන් අරන් තියෙනවා. ලංකාවේ ප්‍රධානම ධනපති දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. අද එක්සත් ජාතික පක්ෂයට මැයි දිනයත් නැහැ. අන්න ජයග්‍රහණ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදේ පක්ෂ කාලෙට එකතු වෙලා කිහිප දෙනෙක් සාකච්ඡාවක් කරලා ගිහිල්ලා තියෙනවා. මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුවත් එහෙම තමයි පොඩි තැනක එකතු වෙලා ඉන්නේ. සජිත් ප්‍රේමදාස කොළඹ හිටියේ නෑ ඈතට ගියා. ඊළඟට ටික දෙනෙක් කොහොමහරි ගෙනල්ලා රැස්වීම කරලා සජිත් ප්‍රේමදාස මහත්තයා බහිනකොට කට්ටිය ඔක්කොම යන්න යනවා. නිවේදකයෝ කෑ ගහනවා. රැස්වීම ඉවර නෑ තව ටිකක් ඉන්න කියලා. එතෙන්ට වැටිලා තියෙන්නේ. ඒ නිසා මේ දේශපාලන ව්‍යාපාර ඔක්කොම බංකොලොත් වෙලා තියෙනවා. ජාතික ජන බලවේගය ඉතුරු වෙලා තියෙනවා.”

ටිල්වින් සිල්වා දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>