අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයාට අදළ නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

ඒ අනුව ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් මත රනිල් වික්‍රමසිංහ මුදා හැරීමට නියෝග කර තිබෙනවා.