පා. ම. අනුර කුමාර දිසානායක

මේ මාසේ ඉක්මවා යන්න පෙර මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා භාර ගන්න දිනයත්, ඡන්දේ පවත්වන දිනයත් ප්‍රකාශයට පත් කරනවා. සමාජය ඇතුලේ ඡන්දේ තියයිද නැද්ද කියලා යම් දෙගිඩියාවක් තිබෙනවා. රනිල් ඉල්ලයිද නැද්ද? රනිල් ඉල්ලන ලකුණ මොකක්ද? අලියද පොහොට්ටුවද? රනිල්ට මහින්ද සහය දෙයිද? රනිල් උත්සාහ කරනවා සමාජය දෙගිඩියාවට පත් කරන්න. නමුත් ජනාධිපති ඡන්දය නියමිත පරිදි පැවැත්වෙනවා. ඒ වගේම රනිල් පැරදිලා සාමකාමීව ගෙදර යනවා.

පා. ම. අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>