පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

පහුගිය දවස්වල ජනාධිපතිවරයා විපක්ෂයේ දේශපාලන පක්ෂ වලට කතා කරලා තිබුණා IMF ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරන්න එන්න කියලා. හැබැයි අපි IMF නියෝජිතයන්ගෙන් අහලා බැලුවාම ඔවුන් කිව්වේ එහෙම ආරාධනාවක් කරලා තිබුන් නෑ කියලා.

ආණ්ඩුවේ නියෝජිතයෝ හා විපක්ෂයේ නියෝජිතයෝ ගොඩක් අවස්ථාවල මේ IMF ගිවිසුම සහ එහි ප්‍රගතිය ගැන සාකච්ඡා කරලා වාද විවාදත් තියෙනවා. ඉතින් ඇත්තටම මේ සිද්ධ වෙලා තියෙන්නේ IMF නියෝජිතයෝ නැතුව ආණ්ඩුවේ කට්ටිය එක්ක සාකච්ඡාවක් පමණයි. ඉතින් ඒකේ කිසි ඵලයක් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මාධ්‍ය ඉදිරියේ දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>