පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන බවට ජාතික ජන බලවේගයෙන් ප්‍රතිඥාවක්! – 2024.04.17

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව එම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා. පාස්කු බෝම්බ ප්‍රහාරය ජාතිවාදී කෝලාහල ඇති කරමින් විශාල ජන ජීවිත හා දේපළ හානියක් සිදු කිරීම මගින් පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින්...