සමඟි ජන බලවේගයේ සාමාජික නිරෝෂා අතුකෝරළ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ සාමාජික නිරෝෂා අතුකෝරළ මහත්මිය පවසා සිටියේ ආණ්ඩුවට විරුද්ධව සමගි ජන බලවේගය පවත්වාගෙන යනු ලැබු උද්ඝෝෂණ ව්‍යාපාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතා දරුණු ලෙස මර්දනය කර දැමු බවයි. එමෙන්ම විපක්ෂ නායකතුමා ඇතුලු විරෝධතාකරුවන්ට එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරය ද ඉතාමත් නින්දා සහගත ක්‍රියාවක් බව එතුමිය වැඩිදුරටත් පැවසීය.

වීඩියෝව නැරැඹීමට >>>>>>>>>>>>>>>>>