රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ හිදැල්ලන ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ පිරිස අතරින් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.