රත්නපුර – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්..! 16ක් රෝහලට, 5කට බරපතළයි.

රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ හිදැල්ලන ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන්...