සංචාරක සේවා සපයන්නන්ගේ වෘත්තීය සමිති උපසභාපති – ප්‍රියන්ත තිලකරත්න

මගෙන් රටට එකමුතුව විසින් දූෂණයෙන් තොර රටකට සමාජීය පෙළගැස්ම නමින් සංවිධානය කරතිබූ මාධ්‍ය හමුවකදී සංචාරක සේවා සපයන්නන්ගේ වෘත්තීය සමිති උපසභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා ප්‍රකාශකර සිටියේ කොවිඩ් කාලයේ යුරෝපා සංගමය විසින් සංචාරක කර්මාන්තය ගොඩනැංවීම වෙනුවෙන් ලබාදුන් මුදල් හොටෙල් කර්මාන්තයේ නියුතු වන්නන් වන තමන් ගෙන් කිසිවෙකුට නොලැබුණු බවයි. එසේනම් එම ආධාර මුදලට වූයේ කුමක් දැයි ඒ මහතා ප්‍රශ්න කර සිටී.

ප්‍රියන්ත තිලකරත්න මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>