ජනාධිපති අනුර කුමාර දිසානායක

අපේ මූලික ප්‍රතිපත්තිය වන්නේ ජනතාවගේ ඉඩම් ජනතාවට ලැබිය යුතුයි. හැබැයි ඕනෑම තැනක ඉඩමක් ආරක්ෂාව සඳහාත්, සංවර්ධන වැඩ කටයුතු සඳහාත්, රජයට පවරා ගැනීමේ අයිතිය තියෙනවා. සංවර්ධනය සඳහා ලබාගෙන තියෙන ඉඩම්, ඒ සංවර්ධන කාර්යය සඳහාම යොදවන්නේ නැත්නම්, ආපහු ඒක ජනතාවට ලබාදිය යුතුයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>