ජනාධිපති අනුර කුමාර දිසානායක

“උඩ හිටපු අයගෙන් පළමු වතාවට මේ රටේ පොදු ජනතාව අතට බලය මාරු වෙලා තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. අපේක්ෂාවක් තියෙනවා. අපි එකක් කියන්නම්. අපෙන් අපේක්ෂා කරේ ජාතික සමගිය. අපි බෙදිලා නෑ. අපි එකතුවෙලා ඉන්නවා. ආයේ මේ රටේ කවදාවත් ගැටුම් ඇති කරන්න, බෙදෙන්න, අසමගිය ඇති කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. අසමගියෙන් නිර්මාණය කරේ දේශපාලකයෝ. ඒගොල්ලෝ තමයි අපිව බෙදුවේ. අපේ පරම්පරාවේ යුද්ධ කරගත්තා. අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ කර ගන්න දෙන්නේ නැහැ. අපි එකට වෙලා මේ රට හදමු. ජාතිවාදය අවසන්.”

ජනපතිගෙන් පැරදුණු දේශපාලකයන්ට රතු එළියක්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>