ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

ත්‍රස්තවාදයක් තිබුණු රටක කවදාක්වත් LTTE සංවිධානය ඉද්දිවත් අධිකරණයට ඇතුළු වෙන නීතිඥවරු සර්ච් කරන්න සිද්ධ වුණේ නැහැ. අද රටේ අධිකරණ ඇමතිතුමා ගිහිල්ලා කියනවා මාව සර්ච් කරන්න කියලා. රජයක් විදිහට ලැජ්ජ වෙන්න ඕනේ මේ වගේ තත්වෙකට රට ඇදලා දාපු එක පිළිබඳව. පහුගිය අවුරුදු හැත්තෑ හය තුළම මෙහෙම දෙයක් උනේ නෑ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නීතිඥයෙක් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>