පා. ම. අනුර කුමාර දිසානායක

අධිකරණ ක්‍රියාමාර්ගය පිළිබඳව අපි මැදිහත් වෙන්න සූදානම් වෙලා සිටිනවා. මේ වන විටත් ලංකාවේ ඉන්න ප්‍රධානම හා ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් එක්ක අපේ ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ නිසා මේ අධිකරණය හරහා ජනාධිපතිවරණය කල් දැමීම සඳහා දරන මේ ප්‍රයත්නය අධිකරණය තුළදීම පරාජයට පත්කළ හැකියි.

පා. ම. අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>