උදය ගම්මන්පිල
ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවගේ උනන්දුවක් නැති බව පේනවා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක පරාජයට පත්වුණු පාර්ශවයෙන් උනන්දුව අඩු වුණත් ජයග්රහණයෙන් කරපු පාර්ශවයෙන් සියයට අනූපහකට වැඩි පිරිසක් ඡන්දේ දෙනවා. නමුත් මෙවර ඒ ලක්ෂණය නැහැ. ආණ්ඩුවේ බොරු අහුවීම නිසා ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ලොකු දුර්වලතාවයක් පේනවා. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, ඔබට මේ ආණ්ඩුව, බොරු කියා රැවටීම පිළිබඳ කැකෑරෙන වේදනාව, කේන්තිය අද කතිරයකින් පිට කරන්න කියලා. මේ අවස්ථාව ඔබට ආයෙත් අවුරුදු පහකට ලැබෙන්නේ නෑ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඡන්දය දැමීමෙන් අනතුරුව මාධ්‍යයට දැක්වූ අදහස්.…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>