අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නිෂ්පාදනයක් හැටියට පළවෙනි නිෂ්පාදනය අද(30) ජනගත කරනවා. මාස පහක ආණ්ඩුවකින් පළවෙනි නිෂ්පාදනය හැටියට අලිමංකඩ රජ ලුණු හැටියට මේ මේස ලුණු අද රටට අපි දායාද කරලා තියෙනවා. අපි මේක කලින් නිරීක්ෂණය කරන්න ආවට පස්සේ සමාජ මාධ්‍යවල සමහර අය, විරුද්ධ පක්ෂයේ අය කිව්වා ඒගොල්ලෝ හදාපු අලිමංකඩ අපි ආයෙත් විවෘත කරනවා කියලා. අපි ඉගෙන ගන්න කාලේ ඉඳලා මේ ලුණු තිබ්බා. හැබැයි අද තමයි පළවෙනි වතාවට අපි මේ මේස ලුණු පැකට් එක පාරිභෝජනය කරන ලුණු පැකට් එක මේ අලිමංකඩින් නිෂ්පාදනය කරන දවසට පත්වුණේ.

අලිමංකඩ ලුණු නිෂ්පාදනාගාරය විවෘත කිරීමට සහභාගී වෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>