පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණි විජේසිංහ
මේ ප්‍රදේශයේ ගංවතුර තත්වයක් හෝ වෙන මොනාහරි ගැටළුවක් ඇතිවෙනවා නම් මේ ජනතාවට පුළුවන් කතා කරලා ඉවර වෙලා මේ ජාතික ජන බලවේගයේ ගමේ, ප්‍රාදේශීය සභාවේ ඉන්න නගර සභාවේ ඉන්න සහෝදරයාට, සහෝදරියට කියන්න, මෙහෙම ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා මේක විසඳලා දෙන්න. ඒ බැරිනම් ගෙදරට ගිහිල්ලා කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා මේක කරලා දෙන්න කියලා. අපි හිතනවා ඔහුට ඒක කරගන්න බැහැ, එහෙනම් ඔහු අපිට කතා කරනවා. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මට්ටමෙන් උත්සාහ ගන්නවා විසඳගන්න. අපිට බැරිනම් අපි ආණ්ඩුවේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරුන්ට කියනවා. එතුමාලටත් විසඳගන්න අමාරුයිනම් උපදෙස් ගන්න අපේ ජනාධිපතිතුමා ඉන්නවා. අපේ ගමේ ප්‍රශ්නයක් කියන්න. ජනපතිට යන්න ලස්සන පාරක් තියෙනවා. පාර ගැන අවබෝධයෙන් කටයුතු කරන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණි විජේසිංහ දැක්වූ අදහස්..
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>