පා . ම. මහින්ද අමරවීර

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා . ම. මහින්ද අමරවීර මහතා පවසා සිටියේ පසු අස්වනු හානිය පෙර පැවති ප්‍රමාණයට වඩා ඉතා අඩු අගයකට දැන් පැමිණ ඇති නමුත් වන සතුන්ගෙන් සිදුවන හානියට තවම කිසිදු ආකාරයක පිළියමක් සොයා ගැනිමට නොහැකි වී ඇති බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>