දෙවන පරපුර – චේනක අබේසිංහ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුර චේනක අබේසිංහ මහතා පවසා සිටියේ ක්‍රිකට් තහනම පිටුපස හිටපු ක්‍රිකට් සභාපති සිටි බවත් ඔහු සතුව පැවති බලපෑම් කිරිමේ හැකියාව මත ක්‍රිකට් තහනම සිදු වූ බවත්‍ ය. කෝප් කමිටුවත් තම කාර්යයන් නිසි පරිදි සිදුනොකිරිම සහ ක්‍රිඩා ඇමතිතුමාද තම කාර්යය පැහැරහැරිමට කටයුතු සිදුකර ඇත. මේ අනුව ක්‍රිකට් තහනම නැති වීම සැමරිමට යුතු කාරණයක් නොවන අතර මෙයද යම් කුමන්ත්‍රණයක් විය හැකි බව පැවසීය.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>