අමාත්‍ය වසන්ත සමරසිංහ

“මේ මාස පහට කරපු වැඩ වලට තමයි දැන් මේගොල්ලන්ට යන එන මං නැති වෙලා තියෙන්නේ. තමන්ගේ පාක්ෂිකයන්ටවත් කියාගන්න දෙයක් නෑ. රාජ්‍ය සේවකයන්ට මොනවා කියන්නද? ඉතිහාසයේ වැඩි කරපු වැඩිම වැටුප් වැඩිවීම ලැබුණේ ජාතික ජන බලවේගය ආණ්ඩුවකින් කියන එක රාජ්‍ය සේවකයෝ දන්නවා. මේ රටේ විශ්‍රාමිකයන්ට ප්‍රශ්න තිබුණා. එක්දහස් නවසිය හැත්තෑ නවයේ ඉඳන් සමහර ප්‍රශ්න එකතු වෙලා තිබුණා. ඒ විශ්‍රාමිකයා තමන්ගේ ජීවිතයේ සැඳෑ සමය ගත කරන්න. තමන්ට ලැබුණු වැටුප ඉල්ලලා ආණ්ඩු හැදුවා, ආණ්ඩු හදන්න කඩේ ගියා කියලා ඒගොල්ලෝ අපිත් එක්ක කිවුවා. විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නය ජාතික ජනබලවේගයේ පළවෙනි අයවැයෙන් දෙදාස් විස්සේ පඩියට ගෙනල්ලා සියලු විශ්‍රාමිකයන්ගේ ගැටළු ටික අපි විසඳුවා.”

අමාත්‍ය වසන්ත සමරසිංහ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>