හර්ෂණ රාජකරුණා

“චෝදනාවට ලක්වෙලා තියෙනවා අපේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා හැටියට කටයුතු කරන කතානායකතුමාට විරුද්ධව. මේ හොර උපාධියක්, එහෙම නැත්නම් මේ උපාධියක් නැහැ, එහෙම නැත්නම් උපාධියක් කරලා නැහැ, නමුත් ආචාර්ය පට්ටමක් ගහගෙන තමයි මැතිවරණ කාල සීමාවේදී දිගින් දිගටම හැම පෝස්ටරයකම කටවුට් එක වලටම ගහලා තිබ්බේ කියල කියනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාල සීමාවෙත් ඔය සෙල්ලමම වුණා. ඔය කියන විද්වතුන් පිරිසගෙන් උපදෙස් අරගෙන තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අවුරුදු දෙකක් යන කොට ගෙදර යන්න වුණේ. දැන් මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගේ මේ කණ්ඩායමත් මේ වගේ විද්වතුන් පිරිසක්ද? නැත්නම් බොරු බෝඩ් ලෑලි වලට සීමා වෙච්ච, බොරුකාරයෝ පිරිසක්ද?”

හර්ෂණ රාජකරුණා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>