පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

පොහොට්ටුව රනිල්ට තාම සහය දෙනවාද නැද්ද කියලා තීරණය කරලා නෑ. පොහොට්ටුව තමයි මේකේ විශාල ලෙස අමාරුවේ වැටිලා තියෙන්නේ .ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී. රනිල්ට සහය දුන්නත් ඉවරයි. නොදුන්නත් ඉවරයි

හැබැයි මොකද වෙලා තියෙන්නේ? පොහොට්ටුව නිල වශයෙන් ප්‍රකාශයක් කරේ නැති වුණාට, පොහොට්ටුවේ කණ්ඩායමක් දැන් ප්‍රකාශයට පත් කරමින් සිටිනවා . නිකන් අර හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පනිනවා වගේ. කලින්ම වැට පනින්නේ කවුද? මහින්දානන්ද අලුත්ගමගේ ,ලොහාන් රත්වත්තේ, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිමල් ලන්සා යන කට්ටියයි .

රනිල් නැවත පණ පොවන්න හදන්නේ ත්‍රාඩ විනාශකාරී දේශපාලන කඳවුරට . එකට ඉඩ දෙන්න ඕනද? ඉඩ දෙනවනම් මේ රටේ අපි මිනිස්සු නෙමෙයි මතක තබා ගන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>

Like

Comment

Share

30