රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

අපිට පාර්ලිමේන්තුව නැතත් අපේ ගම් මට්ටමේ මේ වෙද්දි ඒ ඒ අදාල දිස්ත්‍රික්ක වල සිට ඉදිරියට ඇවිල්ලා කටයුතු කරන මහා දැවැන්ත බලවේගයක් සිටිනවා. ඒ වගේම අපි අපේ පාක්ෂිකයව ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් සූදානම් කරලා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>