පොදු ප්‍රවාහනයේ රියදුරන්ට දෙසැම්බර් 31ට පෙර විශේෂ බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය බව අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

එය සදහා සැලසුම් සකස් වෙමින් පවතින අතර, පොදු ප්‍රවාහනය කළ යුත්තේ වගකීමක් ඇති පුද්ගලයන් විසිනුයි බව ඔහු තවදුරටත් තර්ජන කළා.