වරුණ රාජපක්ෂ

“යහපාලන ආණ්ඩුව කාලේ ලංකාවේ විදුලි බලශක්ති ඒ කියන්නේ අපේ රටේ ප්‍රධානතම විදුලි බලාගාරය බවට පත් කළේ වහල මත ඉදිකරන සූර්ය පැනල. දැන් මේක දිරිමත් කරනවා වෙනුවට ඒක එය අධෛර්යමත් කිරීම සඳහා වෙච්ච යෝජනාවක් කැබිනට් එකට ගෙනල්ලා තියෙනවා ගාස්තු සංශෝධනයන්. ඒකේ තාක්ෂණික ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒකට උත්තර රජය විසින් හොයනවා වෙනුවට ඒක අධෛර්යමත් කරන ගමන් ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරගෙන තමන්ගේ හිත මිත්‍රයින්ට පුනර්ජනනීය බලශක්තිය විකුණනවා.”

වරුණ රාජපක්ෂ රජයේ පුනර්ජනනීය බලශක්ති සම්බන්ධ ප්‍රතිපත්තිය පිළිබඳව මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>