අමාත්‍ය ලාල් කාන්ත

“අපි අනුර සහෝදරයව ජනාධිපති කෙනෙක් හැටියට පත් කර ගත්තා. තුනෙන් දෙකකට වැඩි බලයක් සහිත පාර්ලිමේන්තුවක් පත් කර ගත්තා. ජාතික වශයෙන් වැඩ කොටස ආණ්ඩුවයි, අපේ ජනාධිපති සහෝදරයයි ආරම්භ කරලා තියෙනවා. තව අපිට අපේ අතට ගන්න ඕන ආණ්ඩු දෙකක් තියෙනවා. එකක් පළාතේ ආණ්ඩු. අනිත් එක ගමේ ආණ්ඩුව. ජාතික දේවල් ගමට ගලාගෙන යන ව්‍යුහය තාම සම්පූර්ණ කරලා නෑ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ජාතික වශයෙන් බලාපොරොත්තු වෙන සංවර්ධනය ගමට ගේන යාන්ත්‍රණයේ නායකත්වය අපේ අතට ගන්න.”

අමාත්‍ය ලාල් කාන්ත ජන රැළියකදී සිදු කළ ප්‍රකාශය

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>