පා. ම. දයාසිරි ජයසේකර

මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශකර සිටියේ තමන් 18 වන සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන වලට චන්දය නොදුන් අතර 20 වන සංශෝධනය සඳහා චන්දය ප්‍රකාශකිරීම තමන් විශාල වරදක් බවත් ඒ තීරණය ගැනීමට හේතුවූයේ පක්ෂයේ මතයට විරුද්ධ වුවහොත් විනය පරීක්ෂණයකට මුහුනදීමට සිදුවන නිසාවෙන් බවත් මංත්‍රීවරුන්ට තමන්ගේ තනිතීරණ ගැනීමට හැකිවන පරිදි හා චන්දය ලබා දුන්නද තනතුරු බාර නොගෙන සිටිය හැකිවන පරිදි 19 සංශෝධනයේ තිබූ කරුණු නැවත රැගෙන එන ලෙස ඉල්ලා සිටින බවයි.

දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>