ගරු මැල්කම් රංජිත් කාදිනල්

ශ්‍රී ලංකාවේ පුරවැසියන් හැටියට අපි අපේ ප්‍රජා අයිතිවාසිකම සම්පූර්ණ කරමින් අපි අපේ ඡන්දය ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. මොකද අපේ රට පාලනය කරන නායකත්වය පාර්ලිමේන්තුව තුළින් ඉදිරියට එන නිසා. විශේෂයෙන්ම දැන් පත්වී ඇති රජය සහ ඒ වැඩකටයුතු සම්පූර්ණ කිරීමට අපේ සහයෝගය දිය යුතු නිසා. ඒ නිසා අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම සම්පූර්ණ කරන්නයි පැමිණියේ.

කාදිනල් හිමි ඡන්දය ප්‍රකාශ කර පිටවෙමින් කියපු කතාව…