මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, මුදල් අමාත්‍යංශයේදී වැඩ භාරගෙන තිබේ.

මේ අතර ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් ද ඉඩම් අමාත්‍යංශයේ දී අද (13) වැඩ භාරගෙන ඇත.