අමාත්‍ය නලින්ද ජයතිස්ස

තෙල් හිඟයක් තිබ්බා. අපි අවශ්‍ය ප්‍රමාණයට තෙල් ගෙනල්ලා තියෙනවා, තෙල් නිකුත් කල්ලා තියෙනවා. සමහර නාලිකා සහ විපක්ෂ මන්ත්‍රීවරු විශේෂයෙන් දැනගෙනත් මේ තෙල් හිඟයක් නෑ කියලා ඔවුන් අනවශ්‍ය ලෙස මේක පාර්ලිමේන්තුවේ මතු කිරීම ඇතුලේ සමහර ජනතාව බයට පත්වුණා. නමුත් දැන් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මේ අධිකරණය විසින් මේ තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා තිබියදීත් පහුගිය කැබිනට් මණ්ඩලය මේක නොකර හිටියේ මේ තෙල් වල අයිතිකරුවන් බොහොමයක් ඉන්නේ මැති ඇමතිවරු නිසා.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>