ටිල්වින් සිල්වා
“ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරපු ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරා. සිවිල් යුද්ධයක් තිබ්බා. ඒක ඇතුලේ සිදුවිය යුතු, නැති දේවල් සිද්ධ වෙලා තියෙනවා. කිසියම් ගැටුමකදී ඒ ගැටුමේ වගකීම භාරගන්න ඕනකම තියෙන්නේ වින්දිතයෝ නෙමෙයි. ඒ ගැටුමට පරිසරය හදපු කට්ටිය. එක්සත් ජාතික පක්ෂය තමයි ඒ පරිසරය හැදුවේ. එක්සත් ජාතික පක්ෂය තමයි පක්ෂ තහනම් කරේ. එක්සත් ජාතික පක්ෂය තමයි ජනමත විචාරණ තියලා, ලාම්පු කලගෙඩි සෙල්ලම් තියලා, ඡන්ද කල් දැම්මේ. එක්සත් ජාතික පක්ෂය තමයි, මහ ජනතාව මර්ධනය කරේ, කම්කරුවෝ මැරුවේ. මැරුම් කෑවේ අපි. ඒගොල්ලෝ තමයි ජනතා විමුක්ති පෙරමුණ පිටින් යන්න විරුද්ධවාදීන් ඝාතනය කළේ.”
ජනතා විමුක්ති පෙරමුණ ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>