ආග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය

ජනාධිපති අරමුදලේ නීතිය අනුව මේක අඩු ආදායම්ලාභී පවුල්වලට ආධාර සඳහා, ඇති කරගත්ත අරමුදලක් කියලා මුළු රටම දන්නවා. මේ වෙනකොට ඒ අරමුදල අවභාවිතා වෙච්ච විදිය හිටපු ජනාධිපතිවරුන්ගේ දැන හැඳුනුම්කම මත මිත්‍රත්වය මත මේ අරමුදල පාවිච්චි වුණ බව මුළු රටම මේ වෙනකොට දන්න දෙයක්. ඒ කාර්යයන් පිළිබඳව අපි විමර්ශනයක් කරන අතර ඒක අපේ ආණ්ඩුව යටතේ කිසිසේත්ම සිදුවෙන්නේ නැති බව අපිට ඉතාමත්ම විශ්වාසයෙන් සහතික කරන්න පුළුවන්. පනතට පරිදි පනතේ තියෙන මේ ආවරණය කරන ක්ෂේත්‍ර අනුව පමණයි අරමුදල පාවිච්චි වෙන්නේ.

ආග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තු සැසි වාරයේ දී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>