පා. ම. තිස්ස අත්තනායක

ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට පාලනය කරගන්න බැරි විදිහට රටේ ලොකු කලබලයක් ඇති වේගෙන යනවා. රාජ්‍ය සේවය හා අනෙකුත් වැඩකරන පන්තියේ අය දිගින් දිගටම ඔවුන්ගේ වැටුප් සහ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින තත්වයකට පත්වෙලා.

ජනාධිපතිතුමා දේශපාලන ක්‍රියාදාමයන් කරනවා මිසක රට පාලනය කරන්න උත්සාහ ගන්නේ නෑ. එතුමා මේ තාවකාලිකව අනුප්‍රාප්තිකයෙක් හැටියට පත්වුණු ජනාධිපතිවරයෙක්. එතුමාට තියෙන වගකීම තමයි ගෝඨාභය රාජපක්ෂ නවත්තපු තැන ඉඳලා ඉදිරියට ඒ පුරප්පාඩුව සම්පූර්ණ කරලා රට ස්ථාවර කරන එක. රට තුල නිදහස් පරිසරයක් ගොඩනැගීමට එතුමා නායකත්වය ලබා දෙන්න අවශ්‍යයි.

පා. ම. තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>