පා. ම. වසන්ත යාපා බණ්ඩාර

ජනාධිපතිවරයාට ජන වරමක් නැති අවස්ථාවේදී එකසිය තිස් හතරදෙනෙක් එකතු වෙලා ජනවරම ජනාදිපතිවරයාගේ ඔලුවේ ඔට්ටුන්නක් ලෙස පැලන්දුවා. දැන් ජනාධිපතිවරයා අනතුරු අඟවනවා බැරි වෙලාවත් උඹලා තව අවුරුද්දක් මට ඉන්න කල් දුන්නේ නැත්තං, පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තොලොංචි කරනවා කියලා. රටේ ජනතාව දුකින් මුදවා ගන්නවා, සෞභාග්‍ය ගෙනත් දෙනවා කියලා ව්‍යාජ පොරොන්දු දුන්න ජනාධිපතිවරයාට අපි කියනවා, පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තමන්ට පළිගන්න පුළුවන් නම්, ඒක කරාට කිසිම ගැටළුවක් නැහැ කියලා.

පා. ම. වසන්ත යාපා බණ්ඩාර මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>