ඉරාජ් පෙරේරා
මට විරුද්ධව යූටියුබ් එකේ කම්ප්ලේන් එකක් දාලා. මං විශේෂ හෙළිදරව්වක් කරා පහුගිය දවස්වල සුදත්ත තිලක්සිරි සම්බන්ධව. මේ පුද්ගලයාගේ යූටියුබ් චැනල් එකට ගියොත්, දිගින් දිගටම මට, මගේ දෙමව්පියන්ට, ඒ වගේම මේ රටේ ස්වාමීන් වහන්සේලාට බොහොම ජරා විදියට, නින්දිත ලෙස අපහාස කරනවා. හැබැයි මේක පිළිබඳව කිසිම උත්තරයක් නෑ. අ. කිසිම සද්දයක් නෑ. ඒ පිළිබඳව මම ඉල්ලා සිටිනවා පොලීසියෙන් පරීක්ෂණයක් කරන්න. මේක පිළිබඳව මිනිස්සු ඇත්ත දැනගන්න ඕනේ.
ඉරාජ් පෙරේරා මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>